අඩු ලිහිඩුකම් රාශියක් මධ්‍යයේ වුවද සයිබර් ලොවට පියනගන්නට සිසු දරුවන් මෙහෙය විමට අවකාශය ලැබිම මා ලැබු භාග්යය්ක්
බව මා ආඩම්බරයෙන් පවසමි . පාසලක් වශයෙන් අප ඉදිරිපත් කරන ලද වැඩසටහන් සම්බන්දව නිරන්තර උපදෙස් ලබාදේන විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයට කෘතන්නත පුර්වකව ස්තුතිය පුදකරමි මෙය අවසනයක් නොවෙමි . තව දැනුම සොයා යන්නට සිසුදරුවන් තුල වු කැපවිම උනන්දුව ප්රසංශනීයය. එහික්ප්රතිපලයක් ලෙස අප මෙම වැඩසටහන සංවිධානය කළ අතර සිසු දරුවන්ට මේ පිළිබදව ආශිර්වදව සුබ පැතුම් එකතු කිරිමට කැමැත්තෙමි.

Due to the smart board recently received in our school, the
educational activities of our school have become easier.