විදුහල්පති පණිවිඩය
ගොඩවෙල මහා විද්‍යාලය

ගුණැ නැන හා හැකියාවෙන් පිරි දරුවන් විශ්වයට දායද කිරිමේ දැක්මකින් යුක්තව කටයුතු කරන අප පාසල ඇඹිලිපිටිය කලපයේ විශිෂ්ඨ පාසලකී.අධ්‍යපනික අංශයෙන් මෙන්ම ක්‍රිඩා,සෞන්ධර්ය හා අනිකුත් ක්ෂේත්‍රයන්හි සුවිශේෂි ජයග්‍රහන රාශියකට උරුමකම් කියන අප පාසල වසර 54 කට අසන්න ශේෂ්ඨ ඉතිසයකට උරුමකම් කියන්නකි. මෙම කාල පරසය තුළ ජයග්‍රහන ලැබුවත් ශ්‍රි ලංකාව තුළ්මෙන්ම විදේශයන්හිදි කිර්තියක් ලබා සුවිශාල ජාතික මෙහෙවරකට දායක වි අති බව අප මහත් අභිමානයෙන් කිය සිතින්නෙමු.එවන් ආදි ශිෂ්‍ය පදනමකින් ශක්තිමත්ව නැගි සිටින අප පාසල පිලිබද තොරතුරු ලබා ගැනිමේ මුලාශ්‍රයක් නිර්මනය කිරිමය. මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරිමට දායකත්වය දැක් වු විෂය ගුරුතුමියට මෙන්ම දරු දැරියන් ඇතුළු අනෙකුත් සියළු පර්ශවයන් කෘතන්නතා පුර්වකව සිහි කරමි.