සිරි සේත සැදේ සදා....//
ඔබ පා සෙවනේ දැනුම ලබා
සිරි සේත සැදේ සදා....//
විදු අඹරේ අප පාසල් මාතා
වොරැදේ වොරැදේ ඉසුරු ලබා
සිරි සේත සැදේ සදා....//
ගොඩවෙල ගම් පියසේ රමණී
ඔබේ නම අති රමණී රමණී......//
අප දිරි ගන්වා පෙරමග පෙන්වා
වොරැදේ වොරැදෙ ඉසුරු ලබා
සිරි සේත සැදේ සදා....//
ගණිතා මිනිතා ඉතිහස ඈ
සතරා පෙව් නිතිනා නිතිනා
නැණ් ගුණ බෙලදී වැඩු ඔබෙ දරුවෝ.....//
වොරැදේ වොරැදේ ඉසුරු ලබා....//