Slide
2022_09_27_19_05_IMG_5728.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ සහ හැකියවෙන් පිරි දරුවන් විශ්වයට දායාද කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලපයේ කොලොන්න අධ්‍යාපන කොට්ඨාශායට අයත් වැටියකින් වටව,ගොවි පහස ලත් දුවා දර්වන් ගුණ නැණයෙන් පෝෂණය කිරිම අරමුණූ කරගත් ප්‍රදේශයේ පාසල් අතරඅපම පාසල කිර්තිමත් පාසලකි පළමු ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන අතර වසර හැත්තැවකට අසන්න කාළයක ඉතිහසයක් ඇති විශිෂ්ඨ පාසලකි.

 

Read More

 

පාසලේ මෙහෙවර

 

 හිසට දැනුම හදවතට ගුණ ධර්ම දැතට හැකියාවන් හා නිපුණතාවන් ලබා දීම.

Notice board

teachers day

children day

android board

06 Feb
2026
05 Oct
2022
05 Oct
2022
Godawela maha vidayalaya