• Phone-(+94) 772502152
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
GODAWELA M.V.

ගොඩවෙල මහා විද්‍යාලය

Kolonna Zone

  • Register
  • Login
GODAWELA M.V.

ගොඩවෙල මහා විද්‍යාලය

Kolonna Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

බරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේෂශිය ලේකම් කොට්ඨාශයට අයත් දියබොට ගම්පත්තුවේ කැම්පනේ ග්‍රාමසේවා වසමේ පිහිටි රමනීය කදුපන්තියකින් වටවූ ගොඩවෙල නම් කුඩා ගම්මනය ගොවිතැන ජීවනෝපාය කරගත් පවුල් රැසක ගැමි ජනතව ජීවත් උහ.  ඒ දරුවන්ද දෙමාපිය අඩිපරෙ යමින් එම කටයුතුවල නිටරත වුහ.

නුවණැති දෙමපියන් කිහිප දෙනෙකුගේ මුලිකත්වයෙන්,

  • එම්.ජි.බ්.වික්‍රම රත්න,
  • ඩබ්.ඩබ්.ජෙම්ස් අප්පුහාමි,
  • එම්.සී.පොඩි අප්පු හාමි,
  • ඩබ්.ඒ.පොඩි අප්පුහාමි,
  • ඩබ්.ඇලඩින් ඩිංගි අප්පුහාමි,
  • ඒ හේන්දික් අප්පුහාමි,
  • ඩබ්.මැන්ඩිස්  අප්පුහාමි

යන අයගේ උනන්දුව මත ගමට පසලක් අරම්බ කිරිමේ පුණ්‍ය කර්මය සිදුකරන්නට විය. ඒ අනුව දැනට ගොඩවෙල සමූපකටර ප්‍රදේශයේ පිහිටි බෝධිරාජරමය නමින් 1959.05.04 දින පාසල ආරම්භ කෙරින.මෙම ස්ථානයේ මාස දෙකක් පමන පාසල කරගෙන යන අවස්තාවේ පාසල පවත්වගෙන යන ස්ථානය වෙනුවට එම  ඉඩමට පහලින් තිබුනු පාතනිල්ගාවහේන නමැති ඉඩමට ගෙන යාමට   එම ඉඩමට අයත් ඇඹිලිපිටිය පදිංචි ඩී.ජේ.ආර්.දිසනායක මහතා (කෝරලෙ රාලහාමි) විසින් කටයුතු කරනා ලදී. ඉන් පසුව පාසල එම ස්තනයේ ඇතිකරන ලද ගොඩනැගිල්ල පවත්ව ගෙනයනු ලැබිය. එම ස්ථානය පසුවද පවත්වන ස්ථිර ස්ථානය බවට පත්විය.පස්සුව එතුමා ඉඩම පාසලට පරිත්‍යාග කරන ලදි.ඒඅනුව එතුම විශාල සේවයක් පාසලවෙනුවෙන් කර ඇත.

 

 

 
 
 
GODAWELA M.V.

ගොඩවෙල මහා විද්‍යාලය

Kolonna Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • Address - Godawela,omalpe
  • Phone - (+94)772502152
  • Gmail - [email protected]

Supported By

© 2026 GODAWELA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk