නුවන වර්ධනය කර ගන්නා දරුවන් බිහිකර ලීමේ දැක්මකින් යුත් අප විද්‍යාලයිය පුස්තකාලය චිත්තා කර්ෂනිය කියවිම් අංශ සමුහය කින් සමන්විතය.මුහය කින් 

ප්‍රදේශයේ පාසල් පුස්තකල අතර විශිෂ්ඨ දරුවෙකු බිහි කිරිමට අපෙක්ෂිත සියලු දැනුම් අලාශ්‍ර යන් එකතුවක් සංවර්ධනය කිරිමේ අරමුණින් අප පාසල් පුස්තකලය පාසලේ දරුවන්ට ආනගතයට පෙර මග කියන්නට සමත්ව ඇති සුවිශේෂ ස්ථනයකි.
වර්තමනය වන විට තොරතුරු සම්පත් මධ්‍යස්ථානය දැනුමේ කෙන්ද්‍රස්තානයක් වුවත් අප පාසලට එවැනි මධ්‍යස්ථානය නොමැති වුවත් පන්ති කාමරයක් පුස්තකාලයක් බවට පත් කොට එම මට්ටමට සංවර්ධනය කිරිමට සමත්ව ඇත .භෞතික සම්පත් වල ප්‍රබල ඌනතවක් දක්නට ඇතයි ප්‍රදේශයේ පුස්තකල අතර පසල දරුවනට දැනුම ලබා දිමට අවශ්‍ය දැනුම මුලශ්‍රවල සාධනිය එකතුවක් පවත්වා ගැනිමට හැකි විමඅප පාසලේ මානාව ලැබාගත් සුවිශේෂත්වයක් වශයේන් හදුනාගත හැකියා.